
අද(05) උදෑසන සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූ පිරිස සංඛ්‍යාත්මක ලෙස වැඩිවිය හැකි බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇඟළුම් සේවිකාවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක ජීප් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
දකුණු පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී අරුණ ගුණරත්න මහතා ගමන්ගත් ජීප් රථය මෙලෙස අනතුරට ලක්ව ඇති අතර අනතුරෙන් මන්ත්‍රීවරයා ද තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කරයි. ජීප් රථයේ වේගය පාලනය කරගත නොහැකිවීමෙන් අනතුර සිදුව ඇති බවට මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බවයි පොලිසිය පවසයි.
අද(05) උදෑසන සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූ පිරිස සංඛ්‍යාත්මක ලෙස වැඩිවිය හැකි බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇඟළුම් කම්හල් සේවිකාවන් පිරිසක් ප්‍රවාහනය කර තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවත් , තුවාල ලැබූවන්ගෙන් 33 දෙනකු ගාල්ල, කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලීසිය පවසයි.
Post a Comment