Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

ගොළු පුද්ගලයෙකු ලෙසට අධිකරණය නොමග යැවීමට උත්සහා කළ සැකකරුවකු රුපියල් 25,000 ක මුදල් සහ රුපියල් ලක්ෂයක ශරීර ඇප මත  මුදා හැරීමට,  මහර මහේස්ත‍්‍රාත් දර්ශිකා විමලසිරි මෙනෙවිය අද (09) නියෝග කළාය.
 තමා ගොළු පුද්ගලයෙකු බවට සිය නීතිඥවරියට අසත්‍ය උපදෙස් ලබා දී අධිකරණය නොමග යැවීමට සැකකරු උත්සහා දරා තිබේ.
 එහිදී මහේස්ත‍්‍රාත්වරිය ඇසූ ප‍්‍රශ්නයකට සැකකරු පිළිතුරු ලබාදීමත් සමග ඔහු ඒ දක්වා සිදුකළ ව්‍යාජ රංගනය හෙළිවී ඇත.
 කාන්තාවක් ගණිකා වෘත්තියේ යෙදවූ බවට චෝදනා මත කිරිබත්ගොඩ පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ.

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword