Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

චීන ජනතාවට ජනාධිපති ශෝකය ප්‍රකාශ කරයි වයඹ දිග චීනයේ පසුගිය ජුලි 22 වන දින හටගත් භූමිකම්පාවෙන් එරටේ ආපදාවට පත් වූ ජනතාව වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශෝකය ප්‍රකාශ කර තිබේ. 

චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා වෙත විශේෂ නිවේදනයක් අද(25) පෙරවරුවේ නිකුත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම ශෝක ප්‍රකාශය කර ඇත. 

මෙම ඛෙදවාචකයෙන් පසුව ජීන ජනාධිපතිගේ නායකත්වය යටතේ ඉතා ඉක්මනින් චීන ජන ජීවිතය නැගී සිටිනු ඇති බවත් ආපදාවට පත් චීන ජනතාවට කණගාටුව ප්‍රකාශ කරන බවත් එම නිවේදනයේ සඳහන්වෙයි

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword