
අද(10) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
පසුගිය දිනයන්හීදි මෙරට ඇති වූ ආගම්වාදී ගැටුම් සම්බන්ධයෙන් රජය දේශපාලන වාසි ලබා ගත් බවත්, එම සිද්ධියේ ප්‍රතිඵලයක් ලෙස බුද්ධගයාවට එල්ල කළ ප්‍රහාරය බලපාන බවත් සරත් ෆොන්සේකා මහතා එම අවස්ථාවේදී අදහස් දැක්විය.
Post a Comment