
ධීවරයින් 9 දෙනෙකු රැගත් මෙම එක්දින ධීවර යාත්‍රාව ඊයේ(10) උදෑසන ධීවර කටයුතු සඳහා පිටත්වගොස් ඇත.
අදාළ යාත්‍රාව ඊයේ පස්වරුවේ ගොඩබිමට පැමිණිමට නියමිතව තිබුණ ද මේ වන තෙක් යාත්‍රාව පැමිණ නොමැති බව වාර්තා වෙයි.
අදාළ යාත්‍රාව සෙවීම සඳහා නාවික හමුදාව මේ වන විට මෙහෙයුම් ආරම්භ කර තිබේ.
Post a Comment