Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

මෝටර් රථයකින් පැමිණ ව්‍යාපාරිකයෙක් උස්සයිරතු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් ව්‍යාපාරිකයෙකුව පැහැර ගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි මුන්දලම පොලීසිය පවසයි. 

ඊයේ සවස 6.00 ට පමණ මෙම පැහැර ගැනීම සිදුවී ඇති බව අප වාර්තාකරු කියයි. 

මෙසේ පැහැර ගෙන ගොස් ඇත්තේ උඩප්පුව - ආඩිමුනේ පදිංචිව සිටි සොක්කලිංගම් සේගුරාමන් (59) නම් ව්‍යාපාරිකයෙකි. පැහැර ගැනීමට ලක්වු අය මහ මග ගමන් කරමින් සිටින විට එක් වරම මෝටර් රථයකින් පැමිණි පිරිසක් ඔහුව පැහැර ගෙන ගිය බව එම සිද්ධිය දැක ඇති අයෙකු විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී ඇත. 

කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම පුද්ගලයා පැහැර ගෙන ගියාද යන්න මෙතෙක් අනාවරණය වී නැති බව පොලීසිය කියයි. මුන්දලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword