
ඒ අනුව තරඟ 5න් සමන්විත වු එක්දින ක්‍රිකට් තරඟාවලියේ ජය ග්‍රී ලංකා කණ්ඩායම සතුකර ගන්නා ලදී.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 307 ලබාගත්තේය.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ දකුණු අප්‍රිකාණු කණ්ඩායම සියලුම ක්‍රිඩකයන් දැවී පන්දුවාර 43.5 දී ලකුණු 179ක් පමණක් ලබා ගන්නා ලදී.
Post a Comment