
ඒ අනුව කොටුවෙන් අද රාත්‍රීයේ ගාල්ල බලා ධාවනය තැපැල් දුම්රිය හැරුණු විට සෙසු සියලු තැපැල් දුම්රිය ධාවනය නොකෙරෙන බව දුම්රිය පාලක මැදිරිය කියයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් අද මධ්‍යම රාත්‍රීයේ සිට පැය 48ක වර්ජනයක් ඇරඹීමට තීරණය කර තිබේ.
Post a Comment