Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

වල්පොළ උදෑසනම කැ‍ළඹී....!
උතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවලට විරෝධය පළකරමින් වල්පොළ ගම්වාසීන් පිරිසක් කොළඹ - මහනුවර දුම්රිය මග අවහිර කරමින් අද (23) උදෑසන පැවැත්වූ විරෝධතාවයකින් දුම්රිය ධාවනය සම්පූර්ණයෙන් අඩාල වුයේය. මෙම විරෝධතාවය නිසා දුම්රිය මගීහූ රැසක් පීඩාවට පත්වූහ. රැකියා සඳහා පිටත්ව ගිය බොහෝ දෙනාට වැඩි කාලයක් දුම්රියට වී බලා සිටීමට සිදුවිය. විරෝධතාවය නිසා මහනුවර - කොළඹ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය නැවතී තිබූ අයුරුය මේ. 


වල්පොළ උදෑසනම කැ‍ළඹී....!

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword