ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මාතලේ ඩිපෝවේ සේවකයෝ අද (09) දෙවනි දිනටත් වර්ජනයේ නිරතව සිටිති.
හිඟ වැටුප් ලබා දෙන ලෙස ඉල්ලමින් මොවුන් ඊයේ වර්ජනය ආරම්භ කළේය. අද උදෑසන ඩිපෝ සේවකයින් උද්ඝෝෂණයක ද නිතරවිය. පසුගියදා මීගමුව ලංගම ඩිපෝවේ සේවකයින්ද වැටුප් ලබාදෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක නිරත විණ.
Post a Comment