වැලිවේරිය,රතුපස්වල ප්‍රදේශවාසීන් තමන්ට අයිති ජලය දූෂිත කිරීමට එරෙහිව සිදුකළ විරෝධතා ව්‍යාපාරය විසුරුවා හැරීමට ආරක්ෂක අංශ විසින් කටයුතු කරන ලදී.එහිදී සිදුවූ ගැටුමෙන් තුවාල ලැබූ එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.කෙසේ වෙතත් මේ එහි දුටු දසුන් කිහිපයකි.

Post a Comment