
බේරුවල ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි ව්‍යාපාරිකයෙකු එසේ අත්අඩංගුවට ගෙන ඇති අතර නිල් මැණික්, ඉන්ද්‍රනීල, වෛරෝඩි, පද්මරාග ඇතුළු මැණික් වර්ග 9ක් එහිදී සොයාගෙන ඇත.
එස්.කිව් 403 ගුවන් යානයෙන් සිංගප්පූරුව බලායාමට පැමිණි එම ව්‍යාපාරිකයා ඊයේ රාත්‍රී 11.30ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් සිදුකරන බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීය.
Post a Comment