Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

562,977

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

Apr 07

Biggest Leak Ever Panama Papers ලෝකය පුරා ධනවත් පුද්ගලයින් සිය කළු සල්ලි සුදු කරවීමට යොදාගත් යාන්ත්‍රණයක් හැකර් කරුවන්ගේ ග්‍රහණයට ලක්වී පසුගියදා ලොවට අනාවරණයවූ අතර පැනමා රහස්‍ය ලිපි ලේඛන ලෙස ප්‍රකටව තිඛෙන මෙම දත්ත නිසා ඉදිරියේදී ලංකාව ඇතුළු බොහෝ රටවල ධනවතුන් වත්කම් සැගවීමට දැරූ උත්සාහයන් අනාවරණය වනු ඇතැයි වාර්තා වනවා.

ලෝකයේ ලිහිල් බදු නීතී පවතින රාජ්‍යයක් ලෙස සැලකෙන පැනමාවේ නීතී උපදේශක සමාගමක් වන ”මොසැක් ෆොන්සෙකා” සමාගම ඔවුන්ගේ රටේ නීතියේ හිදැස තුළින් රිංගා විවිධ රටවල පුද්ගලයන්ට ඔවුන් සමග එක්වී විවිධ නම් ඇති සමාගම් පිහිටුවා ඒවායේ ආයෝජනය කරන ලෙස ඇරයුම් කර තිබුණා.
මෙම ඇරයුම ප්‍රයෝජනයට ගෙන විවිධ ධනවතුන් ඒඒ රටවල ආදායම් බදු වලින් නිදහස් වෙන්නට හා මුදල් ඉපැයූ ආකාරය සගවන්නට මෙම ආයෝජන අවස්ථාව උපයෝගී කරගෙන තිඛෙන අතර කාටවත් හසුවන්නේ නැති විදිහට විශාල මුදල් එම මොසැක් සමාගම සමග හවුල්වී ඔවුන්ගේ ගිණුම්වල තැන්පත් කර තිබුණා.

පැනමාවේ බදු අවම වීමත් එම ගනුදෙනු ගැන සොයන්නට කිසිවෙකුට නොහැකිවීමත් නිසා අවි ආයුධ ජාවාරම්කරුවන්,මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයින් මෙන්ම විවිධ රාජ්‍ය නායකයින් නළු නිළියන්ද මෙම යාන්ත්‍රණය සමග හවුල්වී ඇත.
පැනමා පේපර්ස් නමින් එළිදකින්නේ එම හවුල්වූවන්ගේ නම් හා තොරතුරු සහිත පරිගණකගත ලිපි ලේඛන එකතුවයි.
එම ලිපි ලේඛන මොසැක් සමගමේ පරිගණක වලින් සොරාගත් හැකර්කරුවන් ඒවායේ කොටසක විස්තර ජර්මනියේ පළකෙරෙන ”Süddeutsche Zeitung (SZ) ”නමැති පුවත්පතක් හරහා මුල්වරට ප්‍රසිද්ධ කර තිබුණා.
මෙම තොරතුරු ලෝකයටම අතිශය වැදගත්විය හැකි බව වටහාගත් අන්තර්ජාතික ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංගමය (අයි.සී.අයි.ජ්) පසුව මේ ගැන ලෝකයම දැනුවත් කළා.
විවිධ රටවල විවිධ පුද්ගලයන් උපයාගෙන සැගවූ ඩොලර් ටි්‍රලියන ගණනක මුදල් ගැන මෙම තොරතුරුවල ඇතුළත්වන බව කියැවුණද තවම නිල වශයෙන් ඒ සැකකරුවන් කවුරුන්ද යන්න හෙළි කර නැත.
එය පමාවීමට හේතුවී ඇත්තේ හැකර්කරුවන් සොරකම් කරන ලද දත්ත විමර්ශනයට ලක්කරන්නට විශාල කාලයක් වැයවන තරම් විශාල ධාරිතාවයකින් යුතු වීමයි. එම දත්තවල පරිගණක දෘඩාංකගත පරිමාව ටෙරා බයිට්ස් 2.6 ක් බවද කියැවෙයි.
මොසැක් ෆොන්සෙකා සමාගමේ දත්ත පිටවූ බව අනාවරණයවීමෙන් පසු එහි හිමිකරු මාධ්‍ය ඇමතූ අතර ඔහු එය ප්‍රතික්ෂේප කරේ නැත. ඔහු පවසන්නේ සියලූ දත්ත හැකර්වරුන්ට ලැබී නැති බව පමණකි. පිටවූයේ කොටසක් පමණක් බව ඔහුගේ අදහසයි.ඔහු ඒ ගැන සොයාබලන්නට පැනමාවේ අපරාධ විමර්ශකයින්ට පැමිණිලි කර ඇත. එම මොසැක් සමාගම කර ඇත්තේ ඒ රටේ හැටියට නීතිවිරෝධී වැඩක් නොවෙයි.
එහි යාන්ත්‍රණය උපායශීලී ලෙස ප්‍රයෝජනයට ගෙන වෙනත් රටවල පුද්ගලයින් නීතියෙන් පැනගොස් මුදල් සැගවීම සිදුකර ඇත.
අන්තර්ජාතික ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංගමය (අයි.සී.අයි.ජ්) පිරිස් යොදා මෙම පරිගණක තොරතුරු මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින අතර ඉදිරියේදී ලෝකයට නම් ගම් එළි කරනු ඇත.
මින් ඉහත විකිලීක්ස් හා ස්නෝඩන් සිදු කළ හෙළිදරව් මෙන් තුන්සිය ගුණයක තොරතුරු මෙහිදී අනාවරණය වන්නට නියමිතය.
දැනටමත් ප්‍රකට පුද්ගලයින් කිහිප දෙනෙකු ගැනම මෙහිදී විස්තර වෙයි.
රුසියාවේ ජනාධිපති වැල්ද්මියර් පූටීන් සහ ඔහුගේ මිතුරු ස්ර්ජි රෝලඩගින් ඇමෙරිකානූ ඩොලර් බිලියන් 2 ක් පමණ මෙහි ආයෝජනය කර ඇති බව දැන් අනාවරණයවී ඇත.
එංගලන්තයේ අගමැති ඩේවිඩ් කැමරන්ගේ මියගිය පියා ඉයන් කැමරන් මෙයට සම්බන්ධව සිටි බවට තොරතුරු එළිව ඇත.අයිස්ලන්තයේ අගමැති සිග්මන්ඩ් ඩේවියෝ මෙහි ආයෝජනය කර ඇති බවට තොරතුරු ලැබීමෙන් පසු එරට විශාල උද්ඝෝෂණ ඇතිවූ අතර ඊයේ පෙරේදා ඔහු තනතුරින්ද ඉවත්වන්නට තීරණය කර තිබුණා.
පකිස්ථානයේ අගමැති නවාර් ශෙරිෆ් සහ චීනයේ උත්තරීතර පාලක මණ්ඩලයේ සමාජිකයන් අට දෙනෙකුද හිටපු ඊජිප්තු ජනාධිපති මුබාරක් ගේ පුතුද ජාත්‍යන්තර පාපන්දු සංගම් නිලධාරීන් කිහිපදෙනෙකුද බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් සහ අයිශ්වර්‍යා රායිද මෙහි ආයෝජනය කර ඇති බවට තොරතුරු පළව තිබේ.
ලංකාවේ පුද්ගලයන් තුන් දෙනෙකු සමාගම් තුනක් හා ඒවායේ කොටස් හිමියන් 22 ක් ගැනද එහි ඇති බව කියැවෙතත් මේ වනතුරු නම් ගම් වශයෙන් ඒ කවුරුන්ද යන්න ප්‍රසිද්ධ කර නැත.
මේ කාලයේ මුදල් විශුද්ධිකරණ චෝදනා සහිත ලංකාවේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයින් කිහිපදෙනෙකු ගැනම මේ නිසා සැක මතුවී තිඛෙන අතර ඉදිරි විමර්ශනවලදී ඒ අය කවුරුන්ද ආයෝජනයට කළ මුදල් කොපමණද යන්න අනාවරණය වනු ඇත.

Biggest Leak Ever Panama Papers (1)Biggest Leak Ever Panama Papers (2)Biggest Leak Ever Panama Papers (3)Biggest Leak Ever Panama Papers (4)
gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword