Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

562,977

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

Apr 07

FCID finds two luxury houses of Yoshithaසී.එස්.එන්. රූපවාහිනී නාළිකාවට මුදල් යෙද වූ ආකාරය සම්බන්ධව පරීක්ෂණ පවත්වන කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය එහි ප්‍රධාන සැකකරු වන යෝෂිත රාජපක්ෂ මහතාට අයත් රුපියල් මිලියන දහයකට වැඩි වටිනාකමකින් යුත් සිව්මහල් සහ දෙමහල් සුපිරි නිවාස දෙකක් දෙහිවල ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.

දෙහිවල මිහිඳු මාවතේ පිහිටි සිවු මහල්සහ දෙමහල් අති සුඛෝපභෝගී එම නිවාස දෙක සම්බන්ධ තොරතුරු හෙළිකර ගැනීමට කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයට හැකි වූයේ යෝෂිත රාජපක්ෂ මහතාගේ වත්කම් සෙවීම සම්බන්ධ මෙතෙක් සිදුවෙමින් පවතින පරීක්ෂණවලදීය. කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය ‍මේ සම්බන්ධව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ද කරුණු වාර්තා කර තිබේ. මේ සම්බන්ධව යෝෂිත රාජපක්ෂ මහතාගෙන් අද හෙටම ප්‍රකාශයක් ලබා ගැනීමට ද කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය පියවර ගෙන ඇත.
මෙම නිවාස දෙකෙන් එකක් ගොඩනගා ඇත්තේ පර්චස් 65ක ඉඩමක බව කියයි. ඒ සඳහා රුපියල් ලක්ෂ 490ක් ගෙවා තිබේ.


ඒ අතර දෙහිවල විවිධ සේවා සමුපකාර සමිතියට අයත් පර්චස් පහක ඉඩමක්ද එහි වටිනාකමට වඩා ඉතා අඩු මිලක් වූ රුපියල් ලක්ෂ 45කට අරගෙන තිබේ.
විදුලි සෝපාන ද සහිතව ඉදිකර ඇති මෙම සුඛෝපභෝගී එක්නිවෙසක් තැනීමට ගිය වියදම දළ වශයෙන් මිලියන දහසකට (1000) අධික මුදලක් බවට ගණන් බලා තිබේ.
නාවික හමුදාවේ කපිතාන් ධුරයේ යෙදී සිටිය දී ඉපැයිය නොහැකි තරම් අති විශාල ධනස්කන්දයකට හිමිකම් කියන යෝෂිත රාජපක්ෂ මහතාට මෙම සුවිසල් නිවාස පිහිටි ඉඩමේ පර්චස් 65න් 37ක් යෝෂිත රාජපක්ෂ මහතාටත් පර්චස් 28ක් ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ 88 හැවිරිදි නැන්දණියකට අයිති බවද අනාවරණය වී තිබේ.
කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ සිදුකරගෙන යයි.
gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews, gossiplankanews, gossiplanka, hirugossip, gossip-lankanews,

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword