පසුගිය දින කිහිපයක සිට මෙය සිදුව ඇති බවත් ඊයේ රාත්‍රියේ මෙය දරුණු ලෙස සිදුවී ඇති බවත් වාර්තා වී ඇති බව හෙතෙම කියයි.
ඉන්දීය ධීවරයින් ට්‍රෝලර් යාත්‍රාවලින් පැමිණ මාළු දැල් කපා ඇති වග අප වාර්තාකරු පවසයි. කෙසේ වෙතත් ලාංකික ධීවරයින් තම මාළු දැල් කපා දමා ඇති බවට ඉන්දීය ධීවරයින් චෝදනා කරයි.
ලාංකික ධීවරයින් හා නාවික හමුදාව එක්ව ඔවුන්ගේ මාළු දැල්වලට හානි කර ඇති බවට ඉන්දීය ධීවරයින් චෝදනා නගන්නේ යැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
Post a Comment