උඩුගම පොලිසිය පැවසුවේ ඊයේ රාත්‍රී පුද්ගලයන් සිව්දෙනෙකු නිවසට පැමිණ එහි සිටි පිරිමි පුද්ගලයාගේ අත්පා බැඳ දමා කාන්තාව අපයෝජනයට ලක් කර ඇති බවයි.
නිවසේ තිබු ජංගම දුරකථනයක්, රත්‍රං කරාබු ජෝඩු දෙකක් සහ මුදල් සැකකරුවන් විසින් පැහැරගෙන ගොස් තිබේ.
සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් උඩුගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
Post a Comment