කල්පිටිය බත්තලන්ගුණ්ඩුවට කිලෝ මීටර් 10 ක් උතුරෙන් පිහිටි මුහුදු ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වූ ඉන්දීය ධීවරයින් පිරිසක් මෙරට ධීවරයින්ගේ මාළු දැල් කපා ඇති බව අප වාර්තාකරු පවසයි.
පසුගිය දින කිහිපයක සිට මෙය සිදුව ඇති බවත් ඊයේ රාත්‍රියේ මෙය දරුණු ලෙස සිදුවී ඇති බවත් වාර්තා වී ඇති බව හෙතෙම කියයි.
ඉන්දීය ධීවරයින් ට්‍රෝලර් යාත්‍රාවලින් පැමිණ මාළු දැල් කපා ඇති වග අප වාර්තාකරු පවසයි.
Post a Comment