බම්බලපිටියේ 35 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වූ මොහොමඩ් සියාම් නැමැත්තා පසුගිය මැයි මස 22දා පැහැරගෙන ගොස් දොම්පේ ප‍්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරිම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කරන ලදී.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකු ලබාදුන් තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුද, පසුව වාස් ගුණවර්ධන මහතා ද අත්අඩංගුවට ගන්නා ලදී.
Post a Comment