විරෝධතා පා ගමනක් හේතුවෙන් මාර්ගය අවහිර වී ඇති බැවින් මෙලෙස මාර්ගය වසා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි
ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාකරුවන් පිරිසක් රැදී සිටින බවත්, භික්ෂුන් වහන්සේලා පිරිසක් විරෝධතා පා ගමනේ එක්ව සිටින බවත් අප වාර්තාකරු කියා සිටියි.
බොදු බල සේනා සංවිධානය හා රාවණා බලය සංවිධානය විසින් මේම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර ඇති බව සදහන්ය.
Post a Comment