Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

 
රංගන ශිල්පිනී මංජුලා කුමාරි වැඩිපුර මේ දවස්වල ටෙලි විෂනයේ දැකගන්නට ලැබෙන්නෙ නැහැ. මංජුලා කාලෙක නිෂ්පාදනය පැත්තටත් යොමුවෙලා හිටියා . විවාහයෙන් පසු රැල්ලට හසුවී රගපාන්නන් වාලේ රගපාන ගතිය නැතිවෙලා ගිහිල්ලා වේගය අඩු කරගෙන තිබුණ බවකුයි පේන්න තිබෙන්නෙ.
මේ සියල්ල මැද මංජුලා අළුත් වැඩ කට සූදානම් වෙනවා. ඒ කට්ටඩි කම් කරන්න. ඒක හොඳ ව්‍යාපාරයක් ලංකාව වගේ ආගම සහ වෛරය කරපින්න ගත්ත මිනිස්සු සිටින රටක. ඒ නිසා හාමුදුරුවරු පවා මේ ගුරුකම් ,යන්ත‍්‍ර -මන්ත‍්‍ර කරණ වැඩ වලට අත ගහලා ව්‍යාපාර කරගෙන යනවා. නිවන් දකින්න පාර හදාගන්න එක පැත්තක දාලා.
මංජුලාත් මේ ආකාරයේ වැඩ කටයි අත ගහන්න යන්නෙ. මංජුලා මේ වැඬේ කරන්න තෝර ගෙන තියෙන්නෙ චරක පෙරේරා යි. ඒ "භ්‍රහ්ම මූර්තිය" නැමැති ටෙලි නාට්‍ය හරහායි.
"මෙතෙක් කල් මම රඟ නො පෑ අමුතු ම ආකාරයේ චරිතයක් රඟපාන්න මේ හරහා මට අවස්ථාව හිමිවී තිබෙනවා. ඒ වෙද ගෙදරක උවැටැන් කරන තරුණියකගේ චරිතයක්. එහි නම"නේත්‍රා"තොවිල්,ගුරුකම් කරන මේ තරුණියගේ චරිතයට මම හුඟාක් ආසයි.ඒ වගේ ම මගේ ප්‍රේක්ෂකයන්ව බොහෝ කාලයකට පස්සේ නවතම චරිතයකින් සතුටු කරන්න ලැබීම මටත් සතුටක්".
මංජුලා තම නවතම චරිතය ගැන ප‍්‍රකාශ කරලා තිබුනෙ ඒ ආකාරයෙන්.

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword