අගුණකොළපැලැස්ස, ගමරාළගම ප්‍රදේශයේ දී යතුරු පැදි 02ක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරුවෙකු පදලංගල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට මාරුකර යවා බව සඳහන් වෙයි.
අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස මියගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අගුණකොළපැලැස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Post a Comment