
මේ පිළිබද ශ්‍රී ලංකා බලධාරින්ගෙන් විමසීමක් කරන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං වෙත ලිපියක් යොමු කරමින් ඇය සඳහන් කර ඇත.
මුහුදු සීමා උල්ලංඝණය කිරීම හේතුවෙන් ඉන්දීය ධීවරයින් 21 දෙනෙකු පසුගිය 06 වැනිදා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුණි.
Post a Comment