
සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂ 10 කට වඩා අධික භාණ්ඩ තොගයක් ද පොලීසිය භාරයට ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර යතුරුපැදි 02ක්, රන් මාලයක්, පාපැදි සහ ගෑස් සිලින්ඩර් වන බව පොලීසිය සදහන් කරයි.
සැකකරුවන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Post a Comment