
ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී සැකකරුවන් සමඟ යතුරුපැදියක් සහ කැණීම් සඳහා යොදා ගත් පූජා භාණ්ඩද පොලීසිය භාරයට ගෙන ඇත.
වැටලීම සිදුකරන අවස්ථාවේ දී නිවසක කාමරයක් තුළ අඩි 10 ක පමණ විශ්කම්භයකින් යුත් අඩි 06ක් පමණ ගැඹුරට කැණීම් සිදුකර තිබූ බව පොලීසිය පවසයි.
සැකකරුවන් අද(10) හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Post a Comment