Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

 අද මහ රෑ සිට පුද්ගලික බස් නෑ - දුම්රියත් තාම පෙර පරිදි නෑඅද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පෞද්ගලික බස් රථ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. 

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි. 

බස් ගාස්තු වැඩිකිරීම ඇතුළු නොවිසඳුණු ගැටලු කිහිපයකට විසඳුම් ලබාදීම සඳහා බලධාරීන් අපොහොසත්වීමත් , ඊට විරෝධය දැක්වීමත් අරමුණු කොටගෙන මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව සඳහන්ය. මේ අතර දුම්රිය සේවක වර්ජනය අවසන් වුවද මේ වන විටත් දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත්ව නොමැති බව දුම්රිය ගමනාගමන අධිකාරී එල්.ඒ.ආර් රත්නායක මහතා පවසයි. 

කෙසේ වෙතත් උදෑසන කාර්යාලයීය දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනයේ යෙදවීමට හැකි උපරිම උත්සාහ දරන බව හෙතෙම පැවසුවේය. 

දුම්රිය ධාවනය සාමාන්‍ය තත්ත්වයට පත්වීම අද දහවල් වන විට සිදු වනු ඇති බව එල්.ඒ.ආර් රත්නායක මහතා එහිදී වැඩිදුරටත් කියාසිටියේය. 

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword