Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

පැය 48ක් වර්ජනයේලු!හෙට (07) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක වැඩ වර්ජනයක නිරත වීමට දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකතුව තීරණය කර තිබේ. 

වැටුප් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වැඩ වැර්ජනය ක්‍රියාත්මක කරන බව වෘත්තීය සමිති එකතුවේ කැදවුම්කරු ජානක ප්‍රනාන්දු මහතා සදහන් කළේය. 

දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකතුවට සම්බන්ධ වෘත්තීය සමිති 11 ක් මෙම වැඩවර්ජනය සදහා සහභාගි වීමට නියමිතය. 

බලධාරීන් සමග ඊයේ දිනයේ ද පැය 03කට අධික කාලයක් සාකච්ජා පැවැත් වුවද සිය වෘත්තීය ගැටලුවලට විසදුම් නොලැබුණු බව ද ජානක ප්‍රනාන්දු මහතා පැවසුවේය. 

කෙසේ වෙතත් මීට පෙර අවස්ථා ගණනාවකදීම මෙලෙස වැඩවර්ජන ක්‍රියාමාර්ගවල නිරත වන බවට ප්‍රකාශ කළ ද එම සියලු අවස්ථාවලදී එම වැඩවර්ජන අත්හිටුවීමට දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය එකමුතුව පියවර ගැනීම ද විශේෂත්වයකි.

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword