
පුලස්තිපුර පොලිසිය ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී ජෙලට්නයිට් කූරු 03ක්, සේවා නූල් මීටර් 07ක්, වෙඩි බෙහෙත් සහ පුපුරණද්‍රව්‍ය කොටස් සොයාගෙන තිබේ.
සැකකරුවන් අතර එම ඉඩමේ හිමිකරු ද වන බව පොලිසිය සදහන් කළේය.
පුලස්තිපුර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Post a Comment