
යතුරුපැදියකින් ගමන්කළ පුද්ගලයෙකුට එය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ඇදීගොස් කොන්ක්‍රීට් කනුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
රෝහල්ගත කළ අදාළ පුද්ගලයා පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 27 හැවිරිදි මහනුවර - ඔගස්ටාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කරයි.
අනතුර සම්බන්ධයෙන් මහනුවර පොලීසියි වැඩිදුර විමර්ශන සිදුකරයි.
Post a Comment