
පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
වීසා නොමැතිව මෙරට රැදී සිටීමේ චෝදනා මත මොහු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවටගත් මෙම සැකකරු මීට පෙර ද වීසා නොමැතිව මෙරට රැදී සිටීම නිසා අධිකරණයෙන් වරදකරුවී මිරිහාන අතරමැදි කඳවුරේ රදවා සිටි අයෙක් බව පොලීසිය සඳහන් කරයි.
සැකකරු පොලීසිය විසින් නැවත මිරිහාන අතරමැදි කඳවුර වෙත භාරදී තිබේ.
Post a Comment