
කොළඹ සිට ගාල්ල බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා ලුනාව රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට මාරු කර යවා ඇති අතර එහිදී ඔහු මියගොස් ඇත.
මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බව අඟුලාන පොලීසිය සඳහන් කළේය.
Post a Comment