Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

සාකච්ඡා ඵල නෑ - ජනපති හා සාකච්ඡාවට යන්නේ නෑබස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බස් සංගම් සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ජාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ. 

අද පස්වරුවේ මෙම සාකච්ජාව පැවැත්වීමට නියමිත බව පුද්ගලික ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කළේය. 

ජූලි මස 01 වන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බස් සංගම් සහ ප්‍රවාහන බලධාරීන් සමග අවස්ථා ගණනාවක දීම සාකච්ජා පැවැත්වුණි. 

එහෙත් අදාළ ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් එකඟතාවකට පැමිණීමට හැකි වී නැත. අද දිනයේ ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ජා ලින් අනතුරුව බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමට බලාපොරොත්තු වන බව පුද්ගලික ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කළේය. 

කෙසේ වෙතත් මෙම සාකච්ජා සඳහා සහභාගි නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. 

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ සාකච්ජා කිරීමෙන් ඵලක් නොමැති බවයි. 

මෙම සතිය තුළ බස් ගාස්තු ඉහළ දැමීමක් සිදු නොවුනහොත් දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වන බව ගැමුණු විජේරත්න මහතා අවධාරණය කළේය.

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword