Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

 සන්ධාන මන්ත්‍රී රිමාන්ඩ්දඹුල්ල මහ නගර සභාවේ සන්ධාන මන්ත්‍රී දිනේෂ් රාජපක්ෂ මහතා ලබන 15 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට මාතලේ වැඩබලන මහේස්ත්‍රාත්වරයා අද (13) නියෝග කර තිබේ. 

පලාපත්වල සිට මාතලේ බලා යමින් සිටියදී මන්ත්‍රීවරයා විසින් පැදවූ කැබ් රථයේ ඊයේ රාත්‍රී 7.00ට පමණ යතුරු පැදියක් ගැටී 22 හැවිරිදි තරු‍ණයෙකු මියගොස් තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට භාරවූ නාගරික මන්ත්‍රීවරයා අද මාතලේ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරිණ. 
එහිදී සැකකාර මන්ත්‍රීවරයා ලබන 15 දක්වා රිමාන්ඩ් කරන ලෙසට මාතලේ වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව අප වාර්තාකරු පැවසීය.

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword