වත්කම් උපයා ගත් ආකාරය ගැන සිදුවන විමර්ශනයට අදාළ ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අද යළිත් වරක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමට පැමිණියාය. මීට පෙරත් අවස්ථා කිහිපයකදී ඇය එම කොමිසම හමුවේ පෙනී සිටියාය. මේ හිටපු අගවිනිසුරුවරිය අද පෙරවරුවේ අල්ලස් කොමිසමට පැමිණෙන අයුරු නෙත ගැටුණු අයුරුය.
Post a Comment