ගාල්ල සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල මෙන්ම පුත්තලම සිට ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශ රළුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝ මීටර් 50-60 දක්වා ඉහළ යා හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Post a Comment