Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

සභාපති රිමාන්ඩ්!පස් ප්‍රවාහනයට බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා බෙන්තොට ප්‍රා. සභා සභාපතිවරයාගෙන් රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් වලල්ලාවිට ප්‍රා. සභාපති උදේනි අතුකෝරළ, මහතා ලබන 09 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට මතුගම අතිරේක දිසා විනිසුරු ආර්.ඒ.ජේ රාජපක්ෂ මහතා අද (06) නියෝග කර තිබේ. 

සැකකාර ප්‍රාදේශීය සභා සභාපතිවරයා අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ලබන 09 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමටත් එදින කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටත් අතිරේක දිසා විනිසුරුවරයා නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු පැවසීය. 

වළල්ලාවිට ප්‍රාදේශීය සභා සභාපතිවරයා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණි.

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword