
කුවේටයේ රික්කා ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් රික්කා පොලීසියට කළ පැමිණිල්ලකට අනූව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
තමන් වාහනය පණ ගන්වා කුවේට් ඩිනාර් 6500ක මුදල එහි තබා නිවසට ගොස් ඇඳුම් මාරු කර නැවත පැමිණ බලද්දී මුදල් අතුරුදහන් වීම නිසා කම්පනයට පත්වූ බව හෙතෙම පොලීසියට පවසා තිබේ.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අදාළ ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
Post a Comment