Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

මරදාන දුම්රිය අංගණය නොසන්සුන් - බදුලු දුම්රිය ප්‍රමාදයිමරදාන දුම්රිය අංගණයේ ඇති වූ සේවක අර්බූදයක් හේතුවෙන් අද(04) උදෑසන 8.30 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් බදුල්ල බලා පිටත්වීමට නියමිතව තිබූ දුම්රිය පැය දෙකහ මාරක පමණ කාලයක් ප්‍රමාද වී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි. 

මරදාන දුමිරිය අංගණයේ ප්‍රධාන අංගනාධිපතිට එහි සේවකයින් පිරිසක් තර්ජනය කිරීම හේතුවෙන් ඔවුනට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට විරුද්ධව එහි සේවකයින් රාජකාරීයෙන් බැහැරව සිටි බව දුම්රිය සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ පෙරමුණේ ලේකම් සම්පත් රාජිත මහතා සඳහන් කරයි. ඒ අනුව දුම්රිය අංගනාධිපතිට තර්ජනය කර සේවකයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග නොගන්නා බව දුම්රිය ආරක්ෂක අංශ විසින් ප්‍රකාශ කිරිමෙන් අනතුරුව එහි සියලුම සේවකයින් සිය රාජකාරී කටයුතු නියැලී තිබේ. 

මේ වන විට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය කොටුව දුම්රිය ස්ථානය වෙත ලඟා වී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword