Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

හෙරොයින් සමඟ කොටුබදුල්ල නගයේ ප්‍රධාන බාලිකා පාසලක් ඉදිරිපිට හෙරොයින් සන්තකයේ තබා ගත් පුද්ගයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 02යි මිලි ග්‍රැම් 450ක් පොලිස් භාරයට ගෙන ඇත. 

සැකකරු 31 ක් හැවිරිදි මැදපතන, බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

ඔහු අද(03) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword