
පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමක දී සැකකරු සතුව තිබී අඩක් නිම කරන ලද ගිනි අවි 03ක්, පතොරම් කොපු 03ක්, වෙඩි බෙහෙත් ග්‍රෑම් 10ක් සහ ඊයම් බෝල 09ක් පොලීසිය භාරයට ගෙන ඇත.
සැකකරු අද(03) පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Post a Comment