
නියමිත දිනට පසුව තැපැල් කරන සියලුම අයදුම් පත් ප්‍රතික්ෂේප කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා සඳහන් කරයි
නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත් පාසල් අපේක්ෂකයන් තම පාසලේ විදුහල්පතිවරයා මාර්ගයෙන් ඉදිරිපත් කළ යුතු වෙයි.
පෞද්ගලික අයදුම්කරුවන් නියමිත විභාග ගාස්තු තැපැල් කාර්යාලයට ගෙවා ලබාගත් මුදල් ඇනවුම් කුවිතාන්සිය ඇලවීමට වෙන්කර ඇති ස්ථානයේ අලවා අයදුම්පත් නිසි පරිදි සම්පුර්ණ කර ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු බව විභාග කොමසාරිස්වරයා සඳහන් කරයි
. ආදර්ශ අයදුම්පත්‍රයට වෙනස්වන ආකාරයෙන් සකස් කර ඇති අයදුම්පත් ද ප්‍රතික්ශේප කිරීමට කටයුතු කරන බව ද විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා පවසයි.
Post a Comment