
අද(04) පෙරවරුවේ මොහු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
තබ්බෝව ජලාශයේ වාරිමාර්ග ක්ෂේත්‍ර සහකාරවරයාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කරුවලගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Post a Comment