වව්නියාව - නුවර මාර්ගයේ නවගමුව ප්‍රදේශයේදී යුද හමුදා ජීප් රථයක් පෙරළී යාමෙන් සෙබළුන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරෙන් තුවාල ලැබූ තවත් සිව්දෙනකු වව්නියාව රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලීසිය පරීක්ෂණ පවත්වයි.
Post a Comment