Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

යතුරු පැදිකරු මරුටපුත්තලම, කල්අඩිය මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. 

අද අලුයම 04.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය. 

මියගොස් ඇත්තේ 45 හැවිරිදි මැල්ලන්කුළම, කොට්ටුකච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

අනතුර සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword