
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායකවරයෙකු ලෙස කටයුතු කළ අනුරුද්ධ රත්වත්තේ මහතා වාරිමාර්ග, විදුලිබල හා බලශක්ති සහ මහවැලි අමාත්‍ය ධූරද දරා ඇත. එමෙන්ම රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ද ඔහු කටයුතු කළේය.
මේ අතර රුපියල් මිලියන 35 ක වියදමින් මහනුවර බෝගම්බර ක්‍රීඩාංගන පරිශ්‍රයේ ඉදිකළ නවින ශාරීරික අභ්‍යාස උපකරණවලින් යුත් කායවර්ධන මධ්‍යස්ථානයක්ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විවෘත කෙරුණි.
මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව " ක්‍රීඩාවෙන් සුව දිවියක් " යන තේමාව යටතේ ක්‍රීඩා අමාත්‍යංශය විසින් එය ඉදිකර ඇත.
Post a Comment