
ඉන් තුවාල ලැබූ පුද්ගලයා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇත.
මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවකයෙකු බව වාර්තා වන අතරම තුෂාර හේමචන්ද්‍ර නැමැති ආසන සංවිධායකවරයෙකු එසේ නාසය සපා කෑ බවට පැමිණිල්ලේ සඳහන් වී ඇති බව වතුපිටි රෝහල් පොලීසිය කියයි.
අද පස්වරු 4.00- 4.35ත් අතර කාලයේදී එවැනි සිද්ධියක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කීවේය.
මීට පෙරත් එජාපයේම මන්ත්‍රීවරයෙකු වන දුනේෂ් ගන්කන්ද මහතා කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ සමාජ ශාලාවකදී ව්‍යාපාරිකයෙකුට පහර දී ඔහුගේ නාසය සපාකෑමේ සිද්ධියක් ද වාර්තා විණ.
Post a Comment