ඓතිහාසික දෙවුන්දර ශ්‍රී විෂ්ණු මහ දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය නිමිත්තෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (21) උදෑසනම ශ්‍රී විෂ්ණු දේවාලයට ගොස් ආශිර්වාද ලබාගන්නා ලදී. ආගමික වතාවත්වල නිරතවීමෙන් පසු පැමිණ සිටි ජනතාව සමග සුහද කතා බහක නිරත වූ ජනාධිපතිවරයා කුඩා දරුවෙකු සුරතල් කරන අයුරුද මෙසේ නෙත ගැටුණි.

Post a Comment