Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

පීඩා නොවිඳ කලින්ම ගෙදර යන්නදුම්රිය වර්ජනය නිසා ප්‍රවාහන අපහසුතාවලට මුහුණදෙන රාජ්‍ය සේවකයින්ට වේලාසන රාජකාරී නිමවා සේවා ස්ථානවලින් පිටව යා හැකි බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් පී.බී. අබේකෝන් මහතා පවසයි. 

දුම්රිය සේවකයින්ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් සිදුවන අපහසුතා වළක්වා ගැනීම සඳහා දුර ප්‍රදේශවලට යන රාජ්‍ය සේවකයින්ට ආයතන ප්‍රධානින්ට දන්වා එසේ පිටව යා හැකි බව ඔහු කියයි.

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword