
ඊයේ රාත්‍රී මෙම අනතුර සිදුව ඇති බව මැදවච්චිය පොලිසිය පැවසුවේය.
දුම්රිය මාර්ගයේ පාලමක අලුත්වැඩියා කටයුතු සඳහා ගෙනවිත් තිබු දොඹකරයක් මැදවච්චිය දුම්රිය ස්ථානයේ ගාල් කිරීම සඳහා රැගෙන යන අතර තුර පොලිස් සැරයන්වරයා එහි ගැටී ඇත. අනතුරෙන් මියගොස් ඇත්තේ තන්තිරිමලේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Post a Comment