ඉන්දියාවේ පූනේ හිදී පැවැත්වෙන ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසිකිරීමේ තරගයකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ නදීකා ලක්මාලී ක්‍රීඩිකාව එම ඉසව්වේ රිදී පදක්කම හිමිකර ගැනීමට සමත්ව තිබේ.
මීට ටික වේලාවකට පෙර ඇය එම පදක්කම හිමිකර ගැනීමට සමත් ඇත. නදීකා ලක්මාලි මීටර 60.16ක දක්ෂතාවක් එහිදී ප්‍රදර්ශනය කර ඇතැයි සඳහන්ය.
Post a Comment