
පල්ලම පර්යන්ත රෝහලේ සේවය කරන චන්දික අමල් මායාදුන්න යන අයට ඉකුත් 04 වැනි දින රාත්‍රීයේ පල්ලම නගරයේදී පහර දුන් බවට සැකකරුට එරෙහිව චෝදනා එල්ලවී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
පහර කෑමට ලක්වු බව කියන අය පුත්තලම මුලික රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇත. පහර කෑමට ලක්වු අය වයඹ පළාත් සභාවේ එක්සත් ජනතා සන්ධානයේ හිටපු මන්ත්‍රී අමල් චින්තකගේ සහෝදරයෙකු වන අතර මෙම සිද්ධියට සම්බන්ධ බව කියන තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සිටින බව පොලීසිය කියයි.
එසේම පොලීසියට භාරවු සැකකාර මන්ත්‍රීවරයාව හෙට පුත්තලම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ද අප වාර්තාකරු පැවසීය.
Post a Comment